පුණ්‍ය මහිමයෙන් හිමි වන සම්පත් සතරක්.
මේ ලෝකයේ තිබෙන ප්‍රධාන කාරණා දෙකක් වශයෙන් සම්පත්තිය සහ විපත්තීන් සඳහන් කළ හැකි යි. කර්මය සම්බන්ධයෙන් බුදුන් වහන්සේ සම්පත්තීන් හතරක් වදාළා. ගති සම්පත්තිය, උපධි සම්පත්තිය, කාල සම්පත්තිය සහ ප්‍රයෝග සම්පත්තිය ලෙසින්. මේ සම්පත්තීන් සතර ම විපත්ති බවට පත්වෙනවා. කෙසේද? ගති විපත්තිය, උපධි විපත්තිය, කාල විපත්තිය, ප්‍රයෝග විපත්තිය ලෙසින්. මුලින්ම සම්පත්තියට අයත් කරුණු සතර කුමන ආකාරදැ’යි…