ලිප ගිනි නිවුවත් ඇවිලෙන දිවි ගිනි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “යම් පින්වතෙක් කුසල් සහ අකුසල් සංස්කාරයන් වෙන් වශයෙන් දනී ද, මේ කුසල් සහ අකුසල් සංස්කාරයන්ගේ හටගැනීම වන අවිද්‍යාව දනී ද, මේ සංස්කාරයන්ගේ නිරෝධය දනී ද, මේ සංස්කාරයන් නිරෝධය කිරීමේ මාර්ගය වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය දනී ද, මේ දැක්ම එම පින්වතාගේ මාර්ග ඤාණයයි” කියල. මේ මාර්ග ඤාණය භවය උදෙසා නොව භව නිරෝධය…

Read More

සුමේධ තාපසයාණෝ.

තුන් ලොවම එළිය කරන්නා වූ ශ්‍රේෂ්ඨතම හිරු මඬල නම් වූ අපගේ සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට මත්තෙහි දඹදිව අමරාවතී නම් නුවර උභය කුල පාරිශුද්ධව බමුණු මහසාල් කුලයෙහි ‘සුමේධ’ නමින් උපත ලැබීය. එතුමන් මහත් ධනයකට හිමිකම් ඇති හෙයින් දර්ශනීය පොකුණු ආදියෙන් සමන්විත වූ ප්‍රාසාදයක කල් ගෙවීය. අන්‍ය කර්මාන්තයක් නොකොට බමුණු ශිල්පයම හැදෑරූ එතුමන්…

Read More

මරණය ගැන කතා කරන්න බය වෙන්න එපා.

භික්ෂුව වැඩසිටින ගමේ පොදු සුසානභූමියේ, ඊයේ සවස මරණයක් මිහිදන්කරලා. සුසානභූමියේ ගේට්ටුවේ එල්ලෙන මලානිකවූ ගොක්කොල සැරසිල්ල, කාත් කවුරුවත් නැති අනාථයෙක් වගේ, පාළු කනත්ත ඉදිරියේ බලාසිටිනවා. ඊයේ සවස මිහිදන්කළ දේහයත්, කාත් කවුරුවත් නැති අනාථයෙක් වගේම, මහපොළව යට කුණුවෙලා යනවා ඇති. අපේම රූපය අනාගතයේ කවදාහරි දවසක, මහපොළොව යට කුණුවෙලා යද්දි, දර සෑයක අළුවෙලා යද්දී, අපි තවමත් ජාති, ජරා,…

Read More

මල් පහන් පූජා කරලා ලබන පිනෙන් නිවන් අවබෝධ කරගන්න පුලුවම් ද?

ගරු ස්වාමීන් වහන්ස, කෙනෙක් මල් පහන් පූජා කරලා කුසල ශක්තියක් රැස් කර ගන්නවා. ඒ තුළින් ම ඔහුට නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන් ද? බැහැ දරුවෝ. මල් පහන් පූජා කළා කියලා නිවන් සාක්ෂාත් කරගන්න පුළුවන් කියන කාරණයක් ධර්මයේ නැහැ. නමුත් ඕනෑම කෙනෙක් තමුන් ක්‍රියාකාරී වෙන්නේ තමුන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා තියෙන ප්‍රමාණය මතයි. ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන්න වැඩෙන්න එයා…

Read More

බ්‍රොයිලර් ජිවිතය.

අවිද්‍යාව තමයි ලෝකයේ ක්‍රියාකාරිත්වය. ක්‍රියාකාරිත්වය කියන්නේ පැවැත්ම, විකාශනය, විනාශය, ඉපැදීම කියන ගලායැම. වෙනත් වචන වලින් ප්‍රකාශ වුවද මෙහි අර්ථය ජාති, ජරා, ව්‍යාධි, මරණමය. ලෝකයේ ක්‍රියාකාරිත්වය අවිද්‍යාව නම්, ලෝකය දියුණු වෙනවාය කියන්නේ අවිද්‍යාවේ දියුණුවයි. අවිද්‍යාවේ දියුණුව මනින මිනුම්දණ්‌ඩ වනුයේ වත්පොහොසත්කම්, ලබාගත් දැනුම, උපාධි, දරන තනතුරු. කොටින්ම අයිතිකරගත් දේවල් වල ප්‍රගතිය, විශාලත්වය, ප්‍රමාණය අනුව දියුණුවේ ස්‌වභාවය තීරණය…

Read More

දැනුම සකස්වන්නේ අතීත සංස්කාරයන්ට අනුවයී.

රාත්‍රිය ගෙවිලා උදෑසන හිරු එළිය වැටෙන්නට දැන් හුඟාක් ළඟයි. කුසගින්න දැනිලදෝ හිරු එළිය වැටෙන්නටත් පෙරාතුව කොවුලෙක් තොරතෝංචියක් නැතිව කෑගසනවා. ඒත් ඒ කොවුල් නාදයේ මිහිරකුත් තිබෙනවා. පක්‍ෂි ලෝකයේ ජීවත්වෙන පක්ෂීන්ගේ තෘෂ්ණාවේ තරම ධර්මානුකූලව දකින්න පුළුවන් හොඳම අවස්ථාව තමයි උදෑසන. එම පක්ෂීන් එකිනෙකා පරයා විචිත්‍ර නාදයන් කරන්නේ, තමන්ගේ හැකියාව අනෙක් පක්ෂීන්ට පෙන්වන්නමයි. පක්ෂියෙක් සුන්දරව නාද කරද්දි ඒ…

Read More

අනාගතයේ ප්‍රණීත ආහාරයන් ලෝකයෙන් අතුරුදන් වන්නේ ඇයි?

මේ ලෝක ධාතුවේ සැපය කියන්නේ හරිම දුර්ලභ දෙයක්. සැපය දුර්ලභ නිසාම, අපි සැප විඳිනකොට, සැපය දුර්ලභ ධර්මතාවයක්ය කියලා අපිට සිතෙන්නේම නැහැ. සැපය භුක්ති විඳිද්දි අපි ළඟ සිටින්නේ කාමයේ සහ රූපයේ ආශ්වාදය පමණක්මයි. පින්වත් ඔබ ආහාරයට අදාළව ඔබ තුළ සකස්වෙන සැපය ගැන මොහොතක් හිතන්නකෝ. ප්‍රණීත ආහාරයන්ගෙන් පිරිච්ච තරු පංතියේ හෝටලයක කෑම මේසය, ප්‍රණීත ආහාරයන්ගෙන් පිරී ගිය…

Read More

මිතුරන් උදෙසා නිරයට වැටෙන අදක්‍ෂයෙක්‌ නොවන්න.

ඔබට වටින්නේ ඔබව දුකින් මුදවාගැනීම උදෙසා ඒ සා කැපකිරීම් කළ බුදුරජාණන්වහන්සේද, නැතිනම් මිතුරන්ද? හිතවතාටත්, ඥාතියාටත් වඩා පහළ තැනක ඔබ බුදුරජාණන්වහන්සේව තැබුවහොත්, ඒ මොහොතේම ඔබේ සිත පිහිටන්නේ සතර අපායේයි. මිතුරන් උදෙසා නිරයට වැටෙන අදක්‍ෂයෙක්‌ වෙන්න එපා. ඔබ සැබෑ ලෙසින්ම තෙරුවන් සරණගිය පිංවතෙක්‌ නම්, ඔබ තුළ ආත්ම ශක්‌තියක්‌ සකස්‌වෙන්න ඕනේ සමාජය තුළ දුස්‌ශීලභාවය ඉදිරියේ සිල්වත්ව නැගී සිටින්න….

Read More

භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ, වසංගත රෝග වලින් මිදී ජීවත් වන ක්‍රමය…

ස්වාමින් වහන්ස වසංගත රෝගවලින් මිදී ජීවත් වන ක්‍රමය පිළිබඳව බුදුරජාණන් වහන්සේ බුදු දහමට අනුව පැහැදිලි කර දෙන්නේ කොහොමද ස්වාමින්වහන්ස…??? පිළිතුර – වසංගත රෝගවලින් මිදීම ගැන නෝනා, ඉතින් දැන් අර විශාලා මහනුවර මහා දුර්භික්ෂයක් ඇති වෙනවානෙ.. නේද…? ඒ දුර්භීක්ෂයක් ඇතිවෙලා මහා ව්‍යසනයක් වෙනවානේ. ඉතින් ඒ දුර්භීක්ෂය ඇතිවෙලා මහා ව්‍යසනය ආවා කියලා බුදුරජාණන් වහන්සේ වැස්සටවත්,ඉඩෝරයටවත් දොස් පවරන්න…

Read More

මස්‌ මාළුවල නොවෙයි කෙළෙස්‌වල පිළි ගඳෙන් මිදෙන්න.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලවකවානුවේදී මෙන්, සම්බුදු බණ පදයක්‌ අසා, ධර්මය දැකීමේ, අවබෝධකරගැනීමේ ස්‌වභාවයට පත්වීමට සමත්, පිනක්‌ සහිත පිංවතුන් වර්තමානයේ විරළය. එහෙයින් නිවීමේ මග පෙරට යා යුත්තේ මෛත්‍රිය, කරුණාව, ජීවිතය තුළ වඩවාගෙන, ඒ තුළින් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, දානය , ශීලය වඩමින් උත්සහයෙන්ම වීම ඒකාන්තය. ඒ වීර්යයයෙන් යන ගමනේ ඔබට යම් සන්ධිස්‌ථානයකදී මස්‌ මාංශද, නිර්මාංශද…

Read More