සංඥාවේ, හඳුනාගැනීමේ අනිත්‍ය බව වටහා ගනිමු.
අතීතයේ, වර්තමානයේ ඔබ වින්දා වූ සෑම සැප, දුක්, උපේක්‍ෂා වේදනාවක්‌ම අනිත්‍ය වී ගියානම්, අහිමි වී ගියානම්, අනාගතයේ රට, ජාතිය, ආගම නිසා අම්මා, තාත්තා දරුවන් නිසා රැකියාව, ව්‍යාපාරය නිසා මට මෙවැනි සැප වේදනාවක් ලැබෙනවා කියල බලාපොරොත්තු වෙනවා නම් එම අනාගත සැප වේදනාව නිත්‍ය වෙයිද? අනිත්‍ය වෙයිද? අනාගතයේ මම දෙවියෙක් වෙලා බ්‍රහ්මයෙක්‌වෙලා, සශ්‍රීක මනුෂ්‍යයෙක් වෙලා මෙවැනි සැප…