විඤ්ඤාණය – 05.

සමහර පින්වතුන්ලා භික්‍ෂුව මුණ ගැහෙන්න ඇවිල්ල ධර්මකාරණා සම්බන්ධයෙන් කථා කරනවා. එම ධර්ම කාරණයන්ට එම පින්වතුන් සූත්‍රගත අර්ථය නොවෙයි දෙන්නේ, තම තමන්ගේ දෘෂ්ඨි මතවාදයි ප්‍රකාශ කරන්නේ. භික්‍ෂුව දැන් එවැනි පින්වතුන්ලාට කරුණු දක්වන්න යන්නේ නැහැ. සිනාවෙලා රටතොටේ විස්තර අහල සතුටු සිතින්ම පිටත් කර හරිනවා. එම පින්වතුන්ලාට නැති අකුසල් රැස්කරදෙන්නේ නැහැ. භික්‍ෂුව කරුණු දැක්වුවාය කියලා එම පින්වතුන් නිවැරැදි…

Read More

ලස්සන විතරක් නෙවෙයි මලක සුවඳත් තියෙන්න ඕනෑ.

පිංවත, මනුෂ්‍ය ලෝකයේ යම් ප්‍රජාවක් අවුරුදු නාමයෙන් සමරන ප්‍රණීතම, අර්ථවත්ම සංස්කාරයක් වන පුණ්‍යවන්ත තවත් සිංහල අළුත් අවුරුද්දක් ගෙවී ගියා. ලෞකික ප්‍රඥාවට මුල්තැන දෙමින් ශීලයෙන්, සතියෙන්, නිරෝගීභාවයෙන් ජීවිත අළුත් කරන සිංහල අළුත් අවුරුද්ද ගෙවී ගියත්, ඔබේ පුණ්‍යවන්ත ජීවිතය තුළින් සිංහල බෞද්ධකමේ අර්ථය නම් ගෙවී යන්න ඉඩ දෙන්න එපා. සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර තුළින් උතුම් තෙරුවන්ට ගරු…

Read More

තෘෂ්ණාව නිසා හැදෙන උපාදානයන්ගේ සිහින.

පිංවත උතුම් සෝවාන්ඵලයට පත් නොවූ සෑම පිංවතෙක් ම, කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවාය කියන ධර්මානුකූල අර්ථය රටේ ඔඩුදුවන මැතිවරණ උණුසුමත් සමග සක්සුදක් සේ පැහැදිලියි නේද? පිංවත සක්කාය දිට්ඨියේ දැඩිභාවයෙන් පැතිරී යන මේ මානසික ව්‍යාධිය උත්සන්න වුණොත්, ශ්‍රද්ධානුසාරී සහ ධම්මානුසාරී යන දෙදෙනා පෘථග්ජනභාවයට ඇද වැටෙන්න පුළුවන්. පිංවත මනුෂ්‍යත්වයේ මෙලෝ රහක් නැති අපේ රටේ දේශපාලනය, අකුසලයේ මාර…

Read More

උකටලී භික්ෂුව පිළිබද කථා පුවත.

අප්පස්සාදා දුඛා කාමා, ඉති විඤ්ඤාය පණ්ඩිතො. කහවණු වැස්සෙනුදු (වස්තු, ක්ලේශ) කාමයන්හි තෘප්තියක් නැත. කාමයෝ ආශ්වාද රහිතයහ. (බොහෝ) දුක් ඇත්තාහ, නුවණැති මහණතෙම මෙසේ දැන අපි දිබ්බෙසු කාමෙසු, රතිං සො නාධිගච්ඡති; තණ්හක්ඛයරතො හොති, සම්මාසම්බුද්ධසාවකො. හෙතෙම දිව්‍යවූ පඤ්චකාමයෙහිදු ඇල්මකට නොපැමිණෙන්නේය. ඒ බුද්ධ ශ්‍රාවකතෙම (තෘෂ්ණාව) ගෙවීමෙහි ඇලුනේ වන්නේය. “න කහාපන වස්සෙන ” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී…

Read More

දෑස් හැර වර්තමාන සමාජය දෙස බලන්න.

පින්වත, සම්මා වාචාවෝ හෙවත් සත්‍ය වචන අයිති වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුන්වැනි මාර්ග අංගයට. පින්වත, සම්මා වාචාවන්ගේ විරුද්ධ අර්ථය තමයි මිච්ඡා වාචාවෝ හෙවත් අසත්‍ය වචන. පින්වත, සම්මා වාචාවන්ගේ ඵලය සම්මා කම්මන්තයන් වනවා. ඔබ සම්මා වාචාවන් වන සත්‍ය වචන ම කතා කරන කෙනෙක් නම්, කණ්ඩායමක් නම්, පක්‍ෂයක් නම්, රජයක් නම් ඔබලා තුළින් සම්මා කම්මන්තයෝ අර්ථවත්ව ආරක්‍ෂා…

Read More

මගේ කරගෙන ජීවත්වන සියල්ල දමා යන්නට සිදු වන ලෝකයක…

සංඝානුස්සතිය – 2. රට්‌ඨපාල ස්‌වාමීන්වහන්සේගෙන්, කෝරව්‍ය රජු අසනවා ‘හිමියනි, මෙතරම් යෞවන වයසේ, කඩවසම්, ජවාධික ඔබ දෙමාපියන්, රූමත් බිරින්දෑවරුන්, ධන සම්පත් අතහැර පැවිදි වූයේ කුමන හේතුවක්‌ නිසාද කියලා. එවිට රට්‌ඨපාල මහරහතන් වහන්සේ දේශනා කරනවා ‘රජතුමනි, සත්ත්වයා නිරතුරුවම ජාති, ජරා, ව්‍යාධි, මරණ කරාම යනවා. කාටවත් වළක්‌වන්න බැහැ. රජතුමනි ඔබතුමා වයසට යන ස්‌වභාවය, රෝගී වන ස්‌වභාවය, මරණයට පත්වන…

Read More

ලෝකයේ ආගම් කොතරම් තිබුණත් ස්‌වභාව ධර්මය බුද්ධාගමයි.

තවත් සිංහල අලුත් අවුරුද්දක්‌ අද හෙටම උදා වෙනවා. සමහරවිට පිංවත් ඔබ මෙම ලිපිය කියවන විට සිංහල අලුත් අවුරුද්ද ගෙවී ගිහින් තිබෙන්නත් පුලුවන්. මෙය සටහන් තබන භික්‍ෂුවගේ ජීවිත කාලය පුරාවට මෙවන් සිංහල අලුත් අවුරුදු පනස්‌හයක්‌ දැනට ගෙවී ගිහින් තිබෙනවා. භික්‍ෂුව උපත ලැබුවේ දෙසැම්බර් මාසයේ දිනයක නිසා භික්‍ෂුව මුල්ම සිංහල අලුත් අවුරුද්ද සැමරුවේ මාස හතරක දරුවෙක්‌ හැටියට…

Read More