කායානුපස්‌සනාව – සලායතන භාවනාව.

පිංවත් ඔබ දෑස්‌දෙක පියාගෙන ඈත අතීත සංසාර ගමනට සිත යොමුකරලා, ඉපදුන සලායතන ජරා, ව්‍යාධි, මරණවලට පත්වු අයුරු මෙනෙහි කරන්න. අන්ධවූ දෑස්‌, බිහිරිවූ කන්, ගොළුවූ දිව, අංගවිකලවූ ශරීර, රෝගීවූ මනස, ගඳසුවඳ නොදැනෙන නාසය, රස නොදැනෙන දිව නිසා වින්දාවූ දුක්‌ද, ඒ හේතුවෙන් සකස්‌කරගත්තාවූ අකුසල්ද, අකුසල් හේතුවෙන් නැවත වින්දාවූ දුක්‌ද කමටහනක්‌ කරගන්න. නාමරූප පච්චයා සළායතන කියන ධර්මතාවය යටතේ…

Read More

පරාර්ථකාමතා වේශයෙන් වඤ්චක ලෝභය.

රේරුකානේ ස්වාමීන් වහන්සේ. උපුටා ගැනීම, වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම ග්‍රන්තයෙන්. පරාර්ථකාමතා” යනු කුශලච්ඡන්දයකි. අනුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන පරාර්ථකාමී සත් පුරුෂයන් ඒ නිසා කීර්ති ප්‍ර‍ශංසා ගරු බුහුමන් ලාබ සත්කාර තනතුරු ලබනු දක්නා තැනැත්තා කෙරෙහි තමාටත් ඒවා ලැබීමේ ආශාව ඇති වේ. කීර්ති ප්‍ර‍ශංසාදිය ලබනු පිණිස අනුන්ට වැඩ කිරීම වනාහි අනුන්ට යහපත කිරීමේ ආකාරයෙන් ආත්මාර්ථය ම…

Read More

ඊයේ අද මෙන් හෙටටත් හඳුනගන්නේ මායාවක්.

පිංවත් ඔබ පෙර භවයන්හි හඳුනාගැනීම් වලට සිත යොමුකරන්න. අතීත භවගමනේදී පිංවත් ඔබ පටිච්චසමුප්පන්නව ඇසෙන්, කනෙන්, නාසයෙන්,දිවෙන්, ශරීරයෙන්,මනසින් මොනතරම් හඳුනාගැනීම් ඇතිකර ගන්නට ඇතිද? මේ බුදුරජාණන් වහන්සේ නමක්‌, මේ පසේ බුදුරජාණන් වහන්සේ නමක්‌, මේ රහතන් වහන්සේ නමක්‌, මේ රහත් භික්‍ෂුණීන් වහන්සේ නමක්‌ යෑයි හඳුනාගත් අතීත සංඥාවන් සියල්ලක්‌ම වෙනස්‌වී ගියා. මේ සක්‌විති රජකෙනෙක්‌, මේ තුසිතය, මේ යාමය, මේ…

Read More

බුදුරජාණන් වහන්සේට දැක්විය හැකි උතුම් ම කෘතවේදීභාවය.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම, උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීම, ශ්‍රවණය කළාවූ සද්ධර්මයට අදාළ මාර්ගය නිවැරැුදිව පුහුණුකොට විදර්ශනාත්මක අවබෝධයක් සාක්ෂාත් කොට ගැනීම, මේ ලෝකධාතුවේ ඇති දුර්ලභම කාරණා තුනය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉහත දුර්ලභ කාරණා තුන වගේම තවත් දුර්ලභ අර්ථයක් මේ ලෝක ධාතුව තුළ තිබෙනවාය කියලා. එම දුර්ලභම අර්ථය…

Read More

වෘක්ෂ ලතා සත්ත්වයෝ ද?

තථාගතයන් වහන්සේ ජීවමාන කාලයේ දී විසූ ඇතැම් මනුෂ්‍යයන් වස්සාන සෘතුවෙහි තණකොළ පාගමින් ඇවිදින භික්ෂූන්ට “කථං හි නාම සමණා සක්‍යපුත්තියා හෙමන්තම්පි ගිම්හම්පි වස්සම්පි චාරිකං චරිස්සන්ති, හරිතානි තිණානි සම්මද්දන්තා එකින්ද්‍රියං ජීවං විහෙඨෙන්තා බහූ ඛුද්දකෙ පාණෙ සංඝාතං ආපාදෙන්තා” යි මේ ශ්‍ර‍මණ ශාක්‍යපුත්‍රයෝ හේමන්තයෙහි ද ග්‍රීෂ්මයෙහි ද වස්සානයෙහි ද නිල් තණ මඩිමින් ඒකින්ද්‍රිය ප්‍රාණීන්ට හිංසා කරමින් බොහෝ කුඩා ප්‍රාණීන්…

Read More

මරණය ඉදිරියේ හුදකලා නොවන්න.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් පුද්ගලයෙක් තෙරුවන් කෙරෙහි ගෞරවයෙන් තෙරුවන් ගුණ සිහිකරන්නේ නම් ඔහුව ඒ මොහොතේ රාග සිතක්, ද්වේශ සිතක් මෝහ සිතක් නොව ඇතිවෙන්නේ කියලා. යම් පින්වතෙක් තමන් සීලය තුළ ශක්තිමත් වී, එම සීලය ආවර්ජනය කරමින් ජීවත් වෙනවිට එම පින්වතාට ඒ මොහොතේ රාග සිතක්, ද්වේශ සිතක්, මෝහ සිතක් නොව ඇතිවෙන්නේ කියලා. යම් පින්වතෙක් තමන්…

Read More

මාරයාගේ ගොදුරු බිමක් නොවන අභය භූමියක් ඔබ අසලම ඇත.

ද්වේශය ඇති වූ සිතකට ද්වේශය හැර වෙන මුකුත්ම පෙනෙන්නෙ නැහැ. සිතක ඇතිවෙන මෛත්‍රී සිතුවිල්ල ඊට වඩා හුඟාක් වෙනස්. මෛත්‍රී සිතුවිල්ලත් හරියටම පසළොස්වක සඳ එළිය වගේ ප්‍රීති, පස්සද්ධි, සමාධියෙන් පෝෂණය වූ මෛත්‍රී සිත හරිම ප්‍රභාෂ්වරයි. ඒ සිතට හොඳ සහ නරක වෙන්කොට දකින්න හොඳට පෙනෙනවා. ආලෝකයෙන් ප්‍රයෝජන නොගන්නා පිංවතුන් නිරතුරුවම අඳුරට බණිනවා. අඳුරට සාප කරනවා. පිංවත් ඔබ…

Read More

පංච නීවරණ ධර්මයන්ගේ තිව්‍රභාවය.

පින්වත, අපේ රටේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ කියලා වැඩසටහනක් ක්‍රියාත්මක වනවා නේද? පින්වත, අපේ මේ පුණ්‍යවන්ත රට ලස්සන වෙනවා නම්, එය මොනතරම් භාග්‍යයක් ද? පින්වත, රටක් පිරිසිදු වෙන්න නම් අධම්මික සූත්‍රයට අදාළව ක්‍රමානුකූල හේතුඵල ධර්මයන් මත ගලා ගෙන යන ක්‍රමවේදයක් තිබෙනවා. අංක එක රටේ රජතුමා පිරිසිදු වෙන්න ඕනේ. අංක දෙක රටේ ඇමති මණ්ඩලය පිරිසිදු වෙන්න ඕනේ….

Read More

ද්වේශයේ ආශ්වාදය

පිංවත, ප්‍රණීත සහ අප්‍රණීත කියලා සංස්කාරයන් දෙවර්ගයක් තිබෙනවා. ප්‍රණීත දේවල් සහ ප්‍රණීත සිවුපසය ගිහි සහ පැවිදි අපිට ලැබෙන්නේ පෙර පින නිසාමයි. පිංවත, පෙර පිනට ප්‍රණීත දේවල් ලැබෙද්දී, අවිද්‍යාව අපිට ආශ්වාදයේ අත්තටු දෙන්න පුළුවන්. එවිට පිංවත් ඔබ ප්‍රණීතභාවය කෙරෙහි අසිහියෙන් ඉගිලෙන්න නම් යන්න එපා. ප්‍රණීතභාවයට හේතුවෙන සියළුම සංස්කාරයෝ වෙනස් වෙලා යන්නේ නොසිතූ, නොපැතූ විදිහටයි. අපේ මාතෘභූමිය…

Read More

වරදකරුවා නිවැරදි වීමට මාර්ගය කියන දහම.

පින්වත සමාජය තුළ කර්මය කර්මඵල විශ්වාසය දුර්වල වෙන කොට, මුසාවාද, පිසුණු වචන, පරුෂ වචන, සම්පප්‍රලාපයෝ කියන මිච්ඡා වාචාවන්ට ලොකු වටිනාකමක් ලැබෙනවා. පින්වත මැතිවරණ කාලයට බොරු කීමේ තරග අපිට දකින්නට ලැබෙනවා. සමහරක් පින්වතුන් දන්නවා බොරුව නැවත නැවත සමාජගත කිරීමෙන් බොරුව ඇත්තක්ම වෙලා යනවා ය කියලා. පින්වත මිච්ඡා සරණක් සොයන සමාජය ඉදිරියේ බොරුව ඇත්තක් කළත්, අවසානයේ සමස්ත…

Read More