ධර්මය තුළින් බුදුන්වහන්සේව දකින්න.

පින්වත, සියලුම සංස්කාරයෝ වෙනස් වෙලා යන්නේ පුදුමාකාර වේගයකින්. පින්වත, අවිද්‍යාව වේගවත් වෙද්දී, සංස්කාරයෝ වේගවත් වෙනවා. වේගවත් වන සංස්කාරයෝ අපේ දැනීම් හෙවත් විඤ්ඤාණයෝ අලුත්, අලුත් සන්දර්ශනයෝ සමාජගත කරනවා. පින්වත, ගෙවී ගිය දශක පහක කාලය තුළ මනුෂ්‍ය ජීවිතවල ඔඩුදුවපු පංච නීවරණ ධර්මයෝ හේතුවෙන් අවිද්‍යාව ශක්තිමත් වී මොනතරම් නම් අකුසල් සංස්කාරයන්ගේ ක්‍රියාකාරිත්වයක් සමාජය තුළ සිදු වුණා ද? පින්වත,…

Read More

යෝනිසෝ මනසිකාර යනු කුමක් ද?

බුදුන් වහන්සේ වදාළ ධර්මය පරිපූර්ණ ඥාන මාර්ගයකි. සිතීමෙන් හා විමසීමෙන් තොරව හුදු විශ්වාසයෙන් පමණක් අනුගමනය කළ යුතු ඉගැන්වීමක් නොවන බුද්ධ දේශනාව සියලු තැන සියල්ලන්ටම (විවෘතව) පවතින සර්වව්‍යාපී ඉගැන්වීමකි. මිනිස් මනසට මුල් තැන දෙමින් අන්ධ විශ්වාසයනට මං අහුරා ඇති තථාගත දේශනය ,ප්‍රඥාව හා වීය¸ය පදනම් කරගත් මනා සිහියෙන් අනුගමනය කළ යුතු ඍජු ජීවන මාර්ගයක් සහ විමුක්ති…

Read More

චිත්තානුපස්සනාවත්, අංගුලිමාල රහතන් වහන්සේත් ගලපන්න.

චිත්තානුපස්‌සනා – 05. වර්තමාන සමාජයේ සමහරක්‌ පිංවතුන්ලා අනුන්ගේ, නැතිනම් ලෝකයේ දුර්වලතාවයන් දැකලා ඒවාට ගැටිල තමාගේ ඉන්ද්‍රීය ධර්මයන් දුර්වල කරගන්නවා. ඔබ සෑම මොහොතකම ප්‍රාර්ථනා කරන්න ඕනේ අනුනගේ දුර්වලතාවයන්ම මට දකින්ට ලැබේවා. අනුනගේ විවේචනයන්ම මට ලැබේවා කියලා. කුමක්‌ නිසාද..? ලෝකය අවබෝධ කරගැනීම උදෙසා, ඒවාට ඔරොත්තු දෙන ස්‌වභාවයට පත්වෙලා චිත්තානුපස්‌සනාව ශක්‌තිමත් කරගැනීම උදෙසා. අංගුලිමාල තරුණයා මනුෂ්‍ය ඝාතන 999ක්‌…

Read More

“විශේෂ වූ දැනීම”

පිංවත් ඔබ පංච උපදානස්‌කන්ධ ධර්මයට අදාළව ඇසෙන් රූපයක්‌ දකිනවා, කනෙන් ශබ්දයක්‌ අසනවා, මනසින් සිතුවිල්ලක්‌ සිතනවා. දැක්‌ක දෙයට, ඇසුන දෙයට, දැනුන දෙයට ඔබ ඇලෙනවා, ගැටෙනවා, උපේක්‍ෂා සහගත වෙනවා. ඇලුන, ගැටුන, උපේක්‍ෂා සහගත වෙච්ච දෙය ඔබ හඳුනා ගන්නවා. හඳුනාගත් දෙය ගැන ඔබ සිතනවා. සිතනදෙය ගැන ඔබ මොකක්‌ද කරන්නේ විශේෂ වූ දැනීමක්‌ ඇතිකර ගන්නවා. මෙතනදී විශේෂවූ දැනීම කියන්නේ…

Read More

ඔබ ඇසුණ, දැකුණ, දැනුණ තැන නැවතුණු බුදුපියාණන්ගෙම දරුවෙක්මය.

අතීතයේ, වර්තමානයේ, ඔබ දැක්‌කා වූ, ඇසුණා වූ, දැනුණා වූ සෑම ඵස්‌සයක්‌ම අනිත්‍යනම්, අනිත්‍ය වී ගියා නම්, පිංවත් ඔබ ඔබේ ඇසෙන්, ඔබේ කනෙන්, ඔබේ දිවෙන්, නාසයෙන්, ශරීරයෙන්, මනසින් ‘මට අනාගතයේදී මෙවැනි දේ දකින්නට ලැබේවා, අසන්නට ලැබේවා, මට අනාගතයේ මෙවැනි මටසිලුටු දැනීම් ලැබේවා’ කියලා ඔබ යම් බලාපොරොත්තුවක්‌ ඇතිකර ගතහොත්, එම බලාපොරොත්තුව නිත්‍ය වේද, අනිත්‍ය වෙයිද? අතීතයේ, වර්තමානයේ…

Read More

හැල්මේ දුවන අපගේ එදිනෙදා ජීවිත දෙසට එක් මොහොතක් හෝ එබී බලා තිබේද?

උපන් දා පටන් කවර මොහොතක හෝ මේ ජීවිත කතාව නිමාවන තෙක්, අතරක් නෑර හටගනිමින් නැතිව යන සිතිවිලි සමුදායක නිමග්න වී සසර මං මුලාවකට පත්ව ඇති බවක් නොහැගුන බව නම් සත්‍යකි.මෙළොව එළිය දකින මොනයම් සත්වයකු හෝ වේවා, මෙළොවට පැමිණි මොහොතේ පටන් ආත්ම දෘෂ්ට්යෙන් යුතුව හිස් වූ ලෝකයක් ග්‍රහණය කරගන්නා අයුරු එයින් මිදුණා වූ උත්තමයකුට හැර පුහුදුන්…

Read More

එළදෙන සහ කනුව.

වෙල්යායක් අසල කණුවක කඹයකින් බැඳි එළදෙනක් තණ කමින් සිටින්නීය. තමාට අයත් ගොදුරු බිමෙහි සීමාවන් හරිහැටි නොදත් ඇය, මුලදී විටින් විට ළඟ ඇති සරු ගොයමට ඇදෙන්නීය. එහෙත් ගෙල වටා ඇති කඹය ඇය බැඳී සිටින කණුව සිහිපත් කර දෙයි. අසිහියෙන් ඈතට අදින වාරයක් පාසා කණුවත් කඹයත් මෑතට අදින බැවින් අන්තිමේදි එළදෙන තමාට අයත් ගොදුරු බිම තේරුම් ගන්නීය….

Read More

පිංවත් ඔබත් මෙතැනට එන්න.

‘පිංවත් ඔබත් මෙතැනට එන්න’ කියලා කියපුවාහම ඔබට හිතෙන්න පුළුවන් කොතැනටද මේ එන්න කියන්නෙ කියලා. භික්‍ෂුව ඔබට මේ එන්න කියන්නේ ලෝකයේ සුන්දරම තැනට. මෙතන ඔබේ තැනකුත් නොවේ. ඔබේ නොවන තැනකුත් නොවේ. මේ මොහොතේ විවේකය ලබන තැනයි. හෙට මෙතැනින් නික්‌ම යායුතුයි. ආපසු හැරී බැලීමක්‌ නැත. හෙට තැන නැවුම් වුවත් විවේකයේ වෙනසක්‌ නම් නැත. තැනත් නොතැනත් දෙතැනම ධර්මයේ…

Read More

වස්සානය එළඹියේ දස කුසලයට මිස තරඟයට නොවේ.

බුදුරජාණන් වහන්සේ ස්වාභාවික වැස්ස මුල්කොටගෙන, සංඝ සමාජයටත්, ගිහි සමාජයටත් තම සන්තානයන් තුළ ඇතිවෙන, කෙළෙස් වැස්ස තුනී කොටගන්න, විනයානුකූලව පනවා වදාළ වස්සාන කාලයයි. බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මොනවාට කියාපාමින්, වස්සාන කාලයත්, මංගල්‍යයක් බවට වර්තමානයේ පත්වෙමින් තිබෙනවා. වර්තමානයේ වස්සානයේ, වැස්සත් අනිත්‍යභාවයට පත්වෙලා ධර්මයේ අරටුව වන සංස්කාරයන්ගේ අනිත්‍යභාවය, වස්සානය තුළින් දකින්නට ලැබෙනවා. මනුෂ්‍යයාගේ පංචඋපාදානස්කන්ධ ලෝකය තුළ…

Read More

කඳුළු සාගරයක වූව පැදිය ‍යුතු ඔරුව…

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින කියන්නේ සැපයට කියන තවත් නමක්ය කියලා. යම් පිංවතෙක් සැපයෙන් නම් ජීවත් වෙන්නේ එ් පින නිසාමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සැබෑම සම්මා පින අයිතිවන්නේ, උතුම් සම්මා දිට්ඨියේ පටන් සම්මා ආජීවෝ දක්වා, මාර්ග අංග පහකින් පෝෂණය වූ සම්මා වායාමයන්ටයි. සැබෑම අර්ථවත් සම්මා වායාමයන් තුළ, ලෞකික ප‍්‍රඥාවත්, ආජීව අට්ඨමක ශීලයේ ශක්තියත් හොඳින්ම මුහුවෙලා තිබෙන්නට…

Read More